Saturday, 10 November 2018

නොමිලේ තැගී දිනා ගන්න කැමති අය අනිවාර්යයෙන්ම කියවන්න

වර්තමානය වෙනකොට තාක්ශනයේ පරිනාමයත් සමග අද වෙනකොට ඩිජිටල් මාදිලියෙන් මුදල් ඉපයිමද මේ වන විට ශ්‍රි ලන්කාවේ ඉතාමත් කෙටිකාලයකින් මේ වන විටත් ප්‍රචලිත වෙමින් පවති.ඉතින් මම අද කතා කරන්නේ ඉන් ඔබ්බට  එනම් කිසි මුදලක් වැය නොකර තැගි ලබාගන්න ආකරයක් පිලිබද ලිපි ගොනුවකි ඉතින් කවුද අකමැති නොමිලේ තැගි දිනගන්නවාට

ඇත්තම කීවොත් මේ Gokano කියන්නේ Online survey වෙබ් අඩවියක්. මේමගින් කරන්න තියෙන්නෙ හැමදාම මේ වෙබ් අඩවියට ලොග් වෙලා පොයින්ට්ස් එකතු කරන එක විතරයි. එකතුවෙන මේ Points ගාන අනුව එම පොයින්ට්ස් වැය කරලා ඒවායෙන් නොමිලේ Tech gadgets,Phones, Tshirts ඒ වගේම සල්ලිත් දිනාගන්න පුලුවන්. ඉතින් ඔයාලට මෙකේදි කරන්න තියෙන්නෙ පහත  Link එකෙන් Register වෙන එක.

https://gokano.com/ref/Sl5I4xM0mwlDNpERyPw

මෙය click කිරිමෙන් පසු ලැබෙන dialog box වල ඔයාගේ නම ,email,password,address,t-shirt size වගේ දේවල් නිවැරදිව ඇතුලත් කරලා ඒ විස්තර මත screenshot එකක් දාගන්න ඒ වගේම රෙජිස්ටර් වෙද්දි ඔයාගෙ postal code එකත් නිවැරටදිව  ඇතුලත් කරන්න . ඔයා ඉන්න ප්‍රදේශයට අදාල postal code එක මතක නැතිනම්
https://worldpostalcode.com/sri-lanka/ වෙත ක්ලික් කර අදාල විස්තර ලබා දෙන්න

Register වුනාට පස්සෙ ඔයාගෙ Email එකට විනාඩි කිහිපයක් ඇතුලත Gokano වලින් confirmation email එකක් ලැබේවි. ඒ ඊ මේල් එක අනිවාරයයෙන්ම බලලා confirm කරන්න.ඒ වගේම මේ email එක සමහර විට ඔයාගෙ inbox එකේ නැතිව spam folder එකේ තියෙන්නත් පුලුවන්. ඒ බව ඔබ විසින් වග බලා ගත යුතුයි
දැන් ඔයාට gokano වලට login වෙන්න පුලුවන්, අපි දැන් බලමු gokano වල points එකතු කරන්නේ කොහොමද කියලා,

 ඔයා Gokano වෙතට login වෙනවනම් ඔයාට හැමදාම points එක බැගින් හම්බවෙනවා. ඒ වගේම ඔයාට දිනපතා පොඩි ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නත් සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නයට දවස ගානේ පිළිතුරු දුන්නොත් හැමදාම Points එක ගානෙ හම්බ වෙනවා. ඒ කියන්නෙ දවසකට අනිවාර්‍යයෙන්ම Points දැකක් sure කියන එක.
Gokano වල මේ points එකතු කරන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාට ලැබෙන referral link එක හරහා යාලුවෝ රෙජිස්ටර් කරවන එක. register වෙන හැම යාලුවෙක්ගෙන්ම පොයින්ට්ස් එක බැගින් හම්බ වෙනවා වගේම යාලුවෝ 30ක් register වුනාම ඔයාට gokano එකෙන් නොමිලේම t-shirt එකක් ඔයාගෙ ගෙදරට එවනවා වගේම ඔයාට gold membership එකත් ලැබෙනවා. මේ gold membership එකේ වාසිය තමයි ඔයාගෙ පොයින්ට්ස් double වෙලා ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට දවසකට points 4 අනිවා sure කියන එක.
ඔයා දවස ගානෙ log වෙලා gokano අසන සරල පැනයට පිළිතුරු දුන්නම ඔයාට Points එකතු වෙනවා. මෙහෙම points 40ක් වත් එකතු වුනාම ඔයාට power bank,earphone t shirts එකක් sure. මේ වගේ තව තව ඔයාගෙ points ගාන වැඩි කරගෙන ගියොත් ඔයාට ලොකු ලොකු තෑගි දිනාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පොයින්ට්ස් 4000ක් වගේ එකතු කරගත්තොත් apple iphone එකක් වගේ ලොකු තෑගි දිනාගන්න ඔයාට පුලුවන්.
ඔයා මේ දැන්ම register වෙලාම gokano dashboard එකට ගිහින් rewards වල බලාගන්නකො එහෙනම් තෑගි ටික.
ඔයාලා gokano එකට register වෙද්දි අනිවාර්‍යයෙන්ම අපේ referral Link එකෙන්ම රෙජිස්ටර් වෙන්න . නැතිනම් කෙලින්ම ගෝකැනෝ වලට ගිහින් Register වුනොත් ඔයාලා ගෝකනෝ ලගෙ referral  කෙනෙක් වෙනවා විතරයි. එතකොට ඒකෙ වාසිය gokano companyට යන්නෙ. එහෙනම් අපිට කරන උදව්වක් විදියට පහළින් register වෙන්න.
අනිවර්‍යෙන්ම මේ ලිපිය ඔයාගෙ යහලුවන්ටත් කියවන්න හැකිතරම් Facebook Twitter,Linkedin,Google Plus වල Share කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment